zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලොව භයානකම පොත පිලිබඳව ඔබ අසා තිබේද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්‍රධානම පොතක් තමා මේ තියෙන්නෙ.. ඒක මාරි කියුරිගේ note book එකක්...

ඇයි මේ notebook එක මෙච්චර ඩේන්ජරස්? 🤔

මාරි කියුරිගේ පොත් විතරක් නෙමෙ..ඇදුම්, ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කරෙ Radiation එකත් එක්ක.. නැත්‍තන් විකිරණශීලී ද්‍රව්‍ය එක්ක. 👩‍🔬 ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පර්‍යේෂණ කරද්දි දැනන් ඉන්නෙ නැනෙ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන ගියාලු.😐

මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්.. වෙනම කාමරයක් තියනවා. වෙනම ඇදුමුත් තියනවා. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.🫡

Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනවා. ඒ වගේම එයාගෙ අසල්වැසියො ත් මැරුනෙ පිළිකා වලින්.

ජීවිතේ කලකිරිලනම් මාරිගෙ පොත කියවපන්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!