Loading..

ඇයි කුරුළු රංචු V හැඩයට පියාඹන්නෙ

 

ඔයාලා දැකලා තියෙනවද කුරුළු රoචු V හැඩයට අහසේ පියාඹනවා🪶

ඇත්තටම ලස්සනයි නේද ..
ඒත් එතන පොඩි විද්‍යාවක් තියනවා...

<Ads>


ඇත්තටම කුරුල්ලන් V ආකාරයෙන් පියාසර කරන්නේ ඔවුන් ඒ රටාවට පියාසර කරද්දී, අඩු උත්සාහයකින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියි නැතුව ලස්සනක් පෙන්නන්න නම් නෙවේ ඒත් එතන ලොකු ලස්සනකුතු තියනෝ නේද..

එයට හේතුව කුරුල්ලෙකු පියාසර කරන විට පියාපත් දෙකෙහිම තුඩ භ්‍රමණය වෙමින් සුලියක් නිර්මාණය කිරීමයි. මේ නිසා, කුරුල්ලා පිටුපසින් ඇති වාතය පහළට තල්ලු වන අතර, ඒ අතර පිටුපසින් සහ දෙපැත්තට ඇති වාත කද ඉහළට තල්ලු වෙනවා.

එතකොට , මෙහිදී upward zones සහ downward zones ලෙස හඳුන්වන විශේෂිත කලාපයන් 2ක්  නිර්මාණය වෙනවා.එහිදී මෙම කලාපවල පියාසර කරන කුරුල්ලන්ට අඩු උත්සාහයක් දැරීමෙන් දිගටම පියාසර කිරීමට හැකියාවක් තියෙනවා 

Previous Next

Top Post Ad


නවතම ලිපි...