Loading..

ලොව භයානකම පොත පිලිබඳව ඔබ අසා තිබේද?

 



ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්‍රධානම පොතක් තමා මේ තියෙන්නෙ.. ඒක මාරි කියුරිගේ note book එකක්...

ඇයි මේ notebook එක මෙච්චර ඩේන්ජරස්? 🤔

මාරි කියුරිගේ පොත් විතරක් නෙමෙ..ඇදුම්, ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කරෙ Radiation එකත් එක්ක.. නැත්‍තන් විකිරණශීලී ද්‍රව්‍ය එක්ක. 👩‍🔬 ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පර්‍යේෂණ කරද්දි දැනන් ඉන්නෙ නැනෙ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන ගියාලු.😐

මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්.. වෙනම කාමරයක් තියනවා. වෙනම ඇදුමුත් තියනවා. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.🫡

Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනවා. ඒ වගේම එයාගෙ අසල්වැසියො ත් මැරුනෙ පිළිකා වලින්.

ජීවිතේ කලකිරිලනම් මාරිගෙ පොත කියවපන්


Previous Next

Top Post Ad


නවතම ලිපි...