zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඔයාලා ජීවමාන පොසිල ගැන අහල තියනවා ද❓❔❓

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 දැනුමට යමක්.......👨‍🏫👩‍🏫


     ඔයාලා ජීවමාන පොසිල ගැන අහල තියනවා ද❓❔❓❔

          ජීවමාන පොසිල යනුවෙන් හදුන්වනු ලබන්නේ වසර මිලියන ගණනාවක සිට විවිධ දේශගුණික හා පාරිසරික වෙනස්වීම්වලට මුහුණ දුන්න ද අතීතයේ සිට පැවති දේහ ලක්ෂණ බොහෝ දුරට එලෙසින් ම පවත්වාගෙන ජීවත් වන ජීවීන් වේ.

           පරිණාමිකව ඉතා පැරණි සම්භවයක් සහිත මෙම ජීවමාන පොසිල සදහා උදාහරණ කිහිපයක් ලෙස ලාම්පු බෙල්ලා, සීලාකැන්ත්, පෙනහැලි මත්ස්‍යයා වැනි ජීවීන් මෙන් ම අපට අසා හුරු පුරුදු කැරපොත්තා, බත්කූරා වැනි ජීවින් ද වේ. ශාකයක් වන ගිනිහොට නම් මීවන ශාකය ද මෙයට නිදසුනකි.

           වැඩිදුර පැහැදිලි කර ගැනීම සදහා ජීවමාන පොසිලයක් වන සීලාකැන්ත් නම් මත්ස්‍යයා සලකමු. මෙම මත්ස්‍යයා මීට වසර මිලියන 70කට පමණ පෙර වද වූ ජීවියකු ලෙස සැලකුණ ද නැවතත් 1983 වසරේ දී  සොයා ගන්නා ලදී. ඒ දකුණු අප්‍රිකාව ආසන්නයේ මුහුදේ දී ය. සිලාකැන්ත් මත්ස්‍යයාගේ දේහ ලක්ෂණ පෙර සිටි මත්ස්‍යයාට සමාන වීම හේතුවෙන් මොවුන් ජීවමාන පොසිල ලෙස සැලකේ......

         මේ වගේ දේවල් ඔයාලගෙ යාලුවන්ටත් දැන ගන්න share කරන්න.🤗🤗


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!