Loading..

Rainbow දැකලා තිබ්බට Moonbow දැකලා තියෙන්නෙ කවුද...?


 Rainbow දැකලා තිබ්බට Moonbow දැකලා තියෙන්නෙ කවුද...? 🌈


දවල් වෙලාවක වැටෙන පොද වැස්සකින් පස්සේ දේදුන්නක් ඇතිවෙනවා නොදැකපු කෙනෙක් නැතුව ඇති. ඒත් Moonbow කියලා කියන චන්ද්‍ර දේදුන්නක් දැකපු අය ඉන්නවනම් පට්ට වාසනාවන්තයි, මොකද ඒක රාත්‍රියේදී සිදුවන ගොඩක් දුර්ලභ සංසිද්ධියක්. චන්ද්‍රයාගේ ආලෝකය වායුගෝලයේ ජල බිංදු හරහා යනකොට තමයි චන්ද්‍ර දේදුන්නක් ඇතිවෙන්නේ, හැබැයි මේක බලන්න හොද ඇසක් වගේම නිර්‍රික්ෂණ හැකියාවක් තියෙන්න ඕනේ, මොකද දවල් කාලේ තරම් දීප්තිමත්ව පේන්නේ නෑ මේක. ✨

දැකලා තියෙන අය ඉන්නවද මේකේ...


React කරන් යමු.new update website 
Previous Next

Top Post Ad


නවතම ලිපි...