Loading..

මෙන්න බලන්න හිතෙන අමුතුම වැඩක්...


මෙන්න බලන්න හිතෙන අමුතුම වැඩක්......🤩🤩🤩

           💥මෙම අපූරු සිදුවීම දක්නට ලැබෙන්නෙ චීනයේ  Xinlinshui නම් ගමෙයි. මෙම ගම චීනයේ Hebei නම් පළාතේ Baoding නම් නගරය ආසන්නයේ පිහිටා ඇත.
           💥මොවුන් සිදු කර ඇති අපූරු කාර්‍ය නම්, ගස් 130,000 ක් පමණ ප්‍රමාණයක් යොදා ගනිමින් ගුවනින් දිස්වෙන පරිදි අති විශාල QR කේතයක් නිර්මාණය කිරීමයි.
           💥මෙය හුදු ප්‍රදර්ශණය සදහා පමණක් නොවන අතර, එය සක්‍රීය QR කේතයක් වේ. මෙම QR කේතය scan කිරීම මගින් එම නගරයේ නිල සංචාරක වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව පවතී.....

බලන්නකො ඒකෙත් හැටි....😌

 

Previous Next

Top Post Ad


නවතම ලිපි...