Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
purdue නම් ඇමරිකා එක්සත් ජනපදයේ පරීක්ෂක පිරීසක් ලොව වාඩාත්ම සුදු පැහැති තීන්ත වර්ගය නිපදවා තිබෙනවා.
මෙම තීන්ත වලට සූර්යය කිරණ වලින් 93.1% ක්ම පරාවර්තනය කිරීමට හැකියාව තිබෙනවා එසේම මේවා ආලේපයෙන් වායු සමීකරණ අවශ්‍යතාවද අඩු කිරීමට හැකියි.
ඒ අනුව වර්ග අඩි 1000ක ප්‍රදේශයක් වහල මත ආලේප කිරීමෙන් 10KW ක සිසිලන බලයක් ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා.
මෙමගින් අධෝරක්ත තාපයද මැඩපවත්වන බැවින් ගෝලීය උණුසුම පහල දැමීමට හේතුවන මෙය ගිනස් වාර්ථාවකට පවා හිමිකම් කියයි.
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment