zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලොව වෙසෙන කම්මැලි ම සත්ත්වයා කවුරුන්දැයි ඔබ දැන සිටියා ද ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 🥱ලොව වෙසෙන කම්මැලි ම සත්ත්වයා කවුරුන්දැයි ඔබ දැන සිටියා ද ?



ලොව වෙසෙන අලස ම සත්ත්වයා Sloth / මන්දයා නම් සත්ත්වයෙක් වේ. මෙම සත්ත්වයා වැඩ කිරීමේදී පවා ඉතාමත් මන්දගාමී බවක් දක්වන අතර ලොව වැඩිම කාලයක් නින්ද සඳහා වැය කරන එකම සත්ත්ව කොට්ඨාසය ද මොවුන් ය. සාමාන්‍යයෙන් මොවුන් පැය 14ත් , 16ත් අතර කාලයක් 🧭 නින්දේ පසු වේ. සරල ව පැවසූ විට දවසකින් භාගයකටත්🌗 වැඩි කාලයක් මොවුන් ගත කරන්නේ නින්දේ ය😨.


මං වගේ නිදාගන්න ආස කට්ටිය 😁 දාගෙන යමු බලන්න




𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ 
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!