Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
ඉකුත් මාර්තු 15 වැනි දා පවත්වන ලද වන සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල අද (12) කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුණා.
ඒ අනුව,
රිළවුන් – මිලියන 5.17 ක්
වඳුරන් – මිලියන 1.74 ක්
දඬුලේනුන් – මිලියන 2.66 ක්
මොනරුන් – මිලියන 4.24 ක්
පමණ මෙරට වාසය කරන බව සංගණනයේ නිගමනය වී තිබෙනවා.
from Vidusara Science Magazine https://ift.tt/kg0Quon
via Magazine
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment