zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඔබ දැනගත යුතුම මනෝවිද්‍යාත්මක කරුණු 7 ක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.





01.ඔබේ අරමුණු රහසිගතව තබාගන්නා තරමට එහි සාර්ථකත්වය වැඩි වේ.

02.අපට දෙයක් හිමි වන විට අපේ හිතේ ඒ ගැන ඇති වටිනාකම යම්තාක් දුරට අඩුවේ.

03.ඕනවට වඩා සිතීම විශාදයට සහ කලකිරීමට හේතු වේ.

04.බොහෝ දෙනෙක් නිදා ගැනීමට සූදානම් වන විට ඔවුන්ගේ මොළය තුළ ඉදිරියට කිරීමට කැමති දේවල් පරිකල්පනය වීමට පටන් ගනියි.

05.බොහෝ තනිවූ පුද්ගලයින් නිතරම සිතන්නේ කිසිවකුට නොකියා ඈතකට ගොස් ජීවත්වීම පිළිබඳවය.

06.කෙනෙකු සමග කරන මුල්ම කතාව හෝ ඔබේ හැසිරීම ඔබව මනින මිම්මක් ලෙස ඔහු බොහෝකල් තබාගනී.

07.ඔබ නිදා ගැනීමට පෙර මනසට නැගෙන අවසාන පුද්ගලයා බොහෝ විට ඔබේ සතුටට හෝ වේදනාවට හේතුවක් වෙයි.

08.කෙනෙකු කරන ලද හොද දේවල් 5කට වඩා ඔහු කරන ලද එක නරක දෙයක් මිනිසුන්ගේ මනස දැඩිව ග‍්‍රහණය කරගනී. ඔබේ හැසිරීම පරිස්සමින් තබාගන්න.

𝖣𝗂𝗇𝗎𝖽𝗂𝗄a

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!