Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
ඇල්බට්‍රොස් පක්ෂියෙකුට පෘථිවිය වටා එක් වරක් පියාසර කිරීමට මාස දෙකක් පමණ ගත වේ. ඔවුන්ට පියාසර කිරීමේ දී වාතය තුලින් ලිස්සා යාමට වැඩි ශක්ති ප්‍රමාණයක් වැය නොවන නිසා පියාසර කරන අතරවාරයේ වුවද නිදා ගැනීමේ හැකියාවක් ඇත. එසේම ඔවුන් වසර ගණනාවක් මුහුදේ ගත කරන අතර ඇතැම් අවස්ථා වලදී ඇල්බට්‍රොස් එක්‌වර පැය කිහිපයක් සාගරයේ ගොඩ බැස නිදා ගනී. ඇල්බට්‍රොස් සතුන් ගොඩබිමේ දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් වන අතර බොහෝ විට ඔවුන් ප්‍රජනනය සදහා ගොඩබිමට පැමිණේ.
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment