zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නිවස කොල්ල කන්නට ආ සොරාට වන්දි ගෙව් නිවෙස් හිමියා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 1971 වසරේ ඇමරිකාවේ නිවසකට හොරෙක් කඩාපැන ඇති අතර,


මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක වීමට නිවසේ අයිතිකරු උගුලක්ද අටවා තිබිණි.

මෙම උගුල ක්‍රියාත්මක වී හොරාගේ කකුල් වලට වෙඩි වැදුණු පසු අවසානයේ හොරා තමාට සිදුවූ හානි වලට එම නිවසේ අයිතිකරුට නඩු දමන ලදි.

මේ නඩුවෙන් හොරා ජයග්‍රහණය කර ඇති අතර අවසානයේ නිවෙස් හිමියාට හොරා වෙත වන්දි පවා ගෙවීමට සිදුවිය.

නිවස් හිමියා :-  අප්පට
හික්කඩු යනවා 
🥺



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!