zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මළවුන් සමඟ සයුරේ යාත්‍රා කරන තවත් අද්භූත යාත්‍රාව

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 The Octavius මේ නෞකාව මළවුන් සමඟ සයුරේ යාත්‍රා කරන තවත් අද්භූත යාත්‍රාවක්.


මේ නෞකාව ප්‍රථම වරට හමුව තිබුණේ 1775 දී ග්‍රීන්ලන්තය අසල පාවෙමින් තිබිය දී තල්මසුන් දඩයමේ නිරත වුණු හැරඩ් නම්  නෞකාවේ නාවිකයන්ට.

ඉතින් ඒ නැවේ සිටි සියලුම පුද්ගලයන් ඒ වෙද්දී සීතලට ගල්ගැසී මරණයට පත්ව සිටි අතර

නැවේ කපිතාන්වරයා ලොග් සටහන තබමින් සිටිය දී මරණයට පත්ව තිබුණා.

නමුත් අද්භූතජනකම කාරණය වෙන්නේ ඒ සටහනට අනුව මේ නැව ඛේදජනක ඉරණමකට ගොදුරුව ඇත්තේ 1762 දී වුවත් වසර 13 ක් පුරා කිසිවෙක්ගේ ඇස නොගැටී මේ යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබීමයි.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!