zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

තමන්ගේ ලිංගේන්ද්‍රය පිස පිළිගැන්වූ ජපන් තරුණයෙක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

මාඕ සුගියාමා කියන්නේ Asexual පුද්ගලයෙක්.

තවත් තේරුම් කරනවානම් ඔහු ලිංගික හැඟීම් හෝ ආකර්ෂණයන්ගෙන් තොර පුද්ගලයෙක්.

22 හැවිරිදි වියේ සිටිද්දී සුගියාමා අමුතුම වැඩක් කරන්න පෙළඹෙනව.

ඒ් තමයි තමන් ලිංගේන්ද්‍රිය සැත්කමකින් ඉවත්කොට, එය පසුව ආහාරයක් හැටියට පිසින්න.

මුලදී ඔහු අදහස් කරන්නේ තමන් විසින්ම එය ආහාරයට ගන්නයි. ඒත් පස්සෙ ඔහු තීරණය කරනවා එය මුදලට විකුණන්න.

ඊට පස්සේ සුගියාමා කරන්නේ තමන්ගේ පිසින ලද ලිඟුව ආහාරයට ගන්න කැමති කෙනෙක්ට එය පවුම් 800කට ලබාගන්න හැකිය කියල ට්විටර් පණිවුඩයක් නිකුත් කරන එක.

පස්සෙ කොහොමින් හරි 5 දෙනෙක්ට එකතු වෙලා ඒ මුදලට එය මිලදී ගන්න සුගියාමා අවස්ථාව ලබා දෙනවා.

හතු සහ පාස්ලි දමා පිසින ලද සුගියාමාගේ ලිංගේන්ද්‍රිය ආහාරයට ගැනීමේ උත්සවයට 70 පමණ පිරිසක් සහභාගි වී තිබෙනවා.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!