Loading..

තමන්ගේ ලිංගේන්ද්‍රය පිස පිළිගැන්වූ ජපන් තරුණයෙක්

 

මාඕ සුගියාමා කියන්නේ Asexual පුද්ගලයෙක්.

තවත් තේරුම් කරනවානම් ඔහු ලිංගික හැඟීම් හෝ ආකර්ෂණයන්ගෙන් තොර පුද්ගලයෙක්.

22 හැවිරිදි වියේ සිටිද්දී සුගියාමා අමුතුම වැඩක් කරන්න පෙළඹෙනව.

ඒ් තමයි තමන් ලිංගේන්ද්‍රිය සැත්කමකින් ඉවත්කොට, එය පසුව ආහාරයක් හැටියට පිසින්න.

මුලදී ඔහු අදහස් කරන්නේ තමන් විසින්ම එය ආහාරයට ගන්නයි. ඒත් පස්සෙ ඔහු තීරණය කරනවා එය මුදලට විකුණන්න.

ඊට පස්සේ සුගියාමා කරන්නේ තමන්ගේ පිසින ලද ලිඟුව ආහාරයට ගන්න කැමති කෙනෙක්ට එය පවුම් 800කට ලබාගන්න හැකිය කියල ට්විටර් පණිවුඩයක් නිකුත් කරන එක.

පස්සෙ කොහොමින් හරි 5 දෙනෙක්ට එකතු වෙලා ඒ මුදලට එය මිලදී ගන්න සුගියාමා අවස්ථාව ලබා දෙනවා.

හතු සහ පාස්ලි දමා පිසින ලද සුගියාමාගේ ලිංගේන්ද්‍රිය ආහාරයට ගැනීමේ උත්සවයට 70 පමණ පිරිසක් සහභාගි වී තිබෙනවා.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...