Loading..

වෙනදට වඩා රස්නයක් දැනෙන්වද ? ඇඟ නිකන් පිච්චෙනවා වගේද ?


 වෙනදට වඩා රස්නයක් දැනෙන්වද ? ඇඟ නිකන් පිච්චෙනවා වගේද ? 


ඇත්තටම මොකක්ද මේ වෙලා තියෙන්නේ....? අද වෙනදට වඩා ගොඩක් රස්නෙයි කියන එක ඔයාලටම තේරෙන්න ඇති. තේරුන් නැත්තන්ම් දැන් තේරුම්ගන්න.  ඉතින් මේකට හේතුව තමයි මේ අවුරුද්දේදී සූර්‍යයා පෘථිවියට ළඟින්ම ගමන් කරන දවස(4) තමයි අද මේ උෂ්ණත්වය වැඩි වීම සතියක් විතර පවතියි කියලා තමා කියන්නේ. ☀️මේ අවු රශ්මිය නිසා චර්ම රෝග උනත් ඇති වෙන්න පුලුවන්.

ඒක නිසා අද වැඩියෙන් වතුර බොන්න. ඒ වගේම ගමනක් යනවනම් කුඩයක් අරන් යන්න.දැනටමත් අව්වට නිරාවරණය උනානම් හොඳට වතුර බොන්න. 

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...