Loading..

මළවුන් සමඟ සයුරේ යාත්‍රා කරන තවත් අද්භූත යාත්‍රාව


 The Octavius මේ නෞකාව මළවුන් සමඟ සයුරේ යාත්‍රා කරන තවත් අද්භූත යාත්‍රාවක්.


මේ නෞකාව ප්‍රථම වරට හමුව තිබුණේ 1775 දී ග්‍රීන්ලන්තය අසල පාවෙමින් තිබිය දී තල්මසුන් දඩයමේ නිරත වුණු හැරඩ් නම්  නෞකාවේ නාවිකයන්ට.

ඉතින් ඒ නැවේ සිටි සියලුම පුද්ගලයන් ඒ වෙද්දී සීතලට ගල්ගැසී මරණයට පත්ව සිටි අතර

නැවේ කපිතාන්වරයා ලොග් සටහන තබමින් සිටිය දී මරණයට පත්ව තිබුණා.

නමුත් අද්භූතජනකම කාරණය වෙන්නේ ඒ සටහනට අනුව මේ නැව ඛේදජනක ඉරණමකට ගොදුරුව ඇත්තේ 1762 දී වුවත් වසර 13 ක් පුරා කිසිවෙක්ගේ ඇස නොගැටී මේ යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබීමයි.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...