Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
ලෝකේ නම් හරිම පුදුම තැනක්. අපිට විද්‍යාත්මක විස්තර කරන්න අමාරු, සිද්ධ වෙනව කියල විශ්වාස කරන්නත් අමාරු, අරුම පුදුම දේවල් ගොඩක් ලෝකෙ සිද්ධ වෙනවා. සමහර විට ඔයා උදේ ඉඳන් කවුරු හරි යාලුවෙක් ගැන මතක් කරමින් ඉන්නකොට දවල් වෙනකොට අහම්බෙන් වගේ ඒ යාලුවා ඔබේ ගෙදර එන්න පුලුවන්. නැත්නම් කෝල් එකක් දෙනවා. ඔබ සිහිනෙන් දැක්ක දේවල් ඇත්ත වෙන්න ඉඩ තියෙනවා.
නමුත් මේ වගේ පුංචි පුංචි අරුම පුදුම වැඩ අතර ගොඩාක් පුදුම සහගත අමුතු සිදුවීම් ලෝකේ ගොඩක් අහන්න ලැබෙනවා. ඔබටත් ඇති තරම් පුදුම වෙන්න මේ ඒ වගේ ලෝකය පුරා වාර්තා වුණු එවැනි අහඹු සිදුවීම් 8ක්.Ads Click
1. පුනරුප්පත්ති කතාවක්ද?
ෆෙරාරි සමාගමේ නිර්මාතෲ එන්සෝ ෆෙරාරි 1988 මියගියා. ඔහුගේ මරණයට මාසයකට පසු තුර්කියේ ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙක් වන මෙසුත් ඔසිල් ඉපදුණා. මේ දෙන්නා හරියට පුනරුප්පත්තියක් වගේ පෙනුමෙන් ඉතාම සමානයි.
1. කාලය තරණය කලාද?
මේ සුප්‍රකට ජෙනිෆර් ලෝරන්ස් සහ ඊජිප්තු සිනමා තරුවක් වූ සුබයිදා තර්වත්.
1. වෙනස් ශත වර්ෂ වල අසල්වැසියෝ
1. වෙනස් ශත වර්ෂ වල අසල්වැසියෝ
1. හූවර් වේල්ලේ ඛේදවාචකය
1. කොහොමහරි එකම අසල්වැසියාව සොයාගත් කාර්
1. එඩ්ගා ඇලන් පෝගේ කාල යන්ත්‍රය ගැන කතා
ඇලන් පෝගේ කතාවෙන් වසර 46කට පස්සෙ ඇත්තටම අනතුරට ලක් වූ නැවක නාවිකයින් තමන්ගේ නැවේ සේවක පිරිමි ළමයෙක්ව ආහාරයට ගත්තා. ඔහුගේ නම: රිචඩ් පාකර්. මේ සිද්ධිය නිසා එඩ්ගා ඇලන් පෝට කාල යන්ත්‍රයක් තිබුණා කියලා නොයෙක් කටකතාත් පැතිරුණා.
1. අවාසනාවන්ත සහෝදරයෝ
1. ඇන්තනි හෝප්කින් සහ දුර්ලබ පොත
කාලෙකට පස්සෙ පොතේ රචකයා වන ජෝර්ජ් ෆෙලිෆර්ව ඇන්තනි හෝප්කින්ස්ට මුණ ගැහුණාම රචකයා කිව්වෙ තමන් ගාවත් ඒ පොතේ පිටපතක් නොමැති බවයි. ඔහු කියවීම සඳහා පොත ලබාදුන් මිතුරෙකුට එය උමං දුම්රියේ අමතක වෙලා තිබුණා.
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment