වාර්ථා රැසක් දරන උණ ශාකය
උණ ශාකය යනු මෙම පෘථිවියේ පවතින වේගයෙන්ම වර්ධනය වන🌿 ශාකයයි. එය එක් දිනක් (පැය 24ක කාලයක්) තුළදී අඟල් 47.6 ක (සෙන්ටිමීටර් 121 ක) පමණ විශ්මිත වර්ධනයක් පෙන්වන බවට වාර්තා වී ඇත😳. උණ බම්බු යනු වායුගෝලයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් සමතුලිතතාවය මත විශාල වශයෙන් රඳා පවතින තීරණාත්මක අංගයකි🏃♂. උණ ශාකය සිටුවා ඇති වත්තක් සාමාන්‍ය ගස්වලට වඩා 35% වැඩිපුර ඔක්සිජන් නිකුත් කරයි. මේ නිසා, උණ ශාකය, කාබන් පියසටහන (Carbon footprint) අඩු කිරීමට සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට ප්‍රධාන වශයෙන් උපකාරී වන ශාකයක් වේ🏆.
😄 Article එක හොඳයි නම් comment එකක් දාලා 🌐Share පාරකුත් දාගෙන යන්න අමතක කරන්න එපා !
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment