zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

බල්ලෙක් සතු අරුම පුදුම ඉව ඇල්ලීමේ හැකියාව ගැන ඔබ දැන සිටියාද ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


බල්ලෙක් සතු අරුම පුදුම ඉව ඇල්ලීමේ හැකියාව ගැන ඔබ දැන සිටියාද ?


    බල්ලෙකුගේ සුවඳ දැනීම සහ ඉව ඇල්ලීමේ හැකියාව මිනිසාට වඩා දහස් ගුණයක පමණ ඉහළ මට්ටමක පවතී🔥. ඔවුන් හට මිනිසුන්ගේ සහ සතුන් තුළ පවතින රෝග හඳුනා ගත හැකි අතර භයානක රෝගයක් පිළිබඳව ඉවක් වැටුනු සැනින් ඒ ගැන ඔවුන්ගේ අයිතිකරුවන්ට වහාම අනතුරු ඇඟවීමටද කටයුතු කරයි. විශේෂ කරුණ නම් පිළිකාව බෝ නොවන රෝගයක් වුවත් බල්ලන්ට මිනිසුන්ගේ සිරුර තුළ පවතින පිළිකා සෛල ද හඳුනාගත හැකිය.

Dog lovers ලා ඉන්නව නම් මේකට comment   එකක් දාන ගමන් තව කෙනෙක්ට බලන්නත් එක්ක 🌐Share කරමු.



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!