zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

හිස් ඉන්ජක්ෂන් කටුවකින් යමෙකුගේ ජීවිතයම අහිමි විය හැකිය.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

ඔබ දන්නවාද?

හිස් ඉන්ජක්ෂන් කටුවකින් යමෙකුගේ ජීවිතයම අහිමි විය හැකිය.

හිස් ඉන්ජක්ෂන් කටුවකින් මිනිසෙකුගේ ධමනියකට වායු බුබුලක් එන්නත් වුවහොත් අපගේ මොළයේ තිබෙන ඉතාමත් සියුම් කේශ නාලිකා වෙත රුධිර සැපයුම අඩාල වී තාවකාලික ආඝාත තත්වයක් ඇති විය හැකිය.

ඉන්ජක්ෂන් කටුව මගින් ධමනියට ඇතුල් වන වායු බුබුලේ ප්‍රමාණය අනුව එම පුද්ගලයාට නියත මරණයක් උරුම වනු ඇත.


හැමදාම මේ වගේ පෝස්ට් බලන්න ඕනිනම් දැන්ම Join වෙන්න😍


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!