මාක් අයියා පේස්බුක් එක හොයාගෙන අදට හරියටම අවුරුදු 19ක්...💙
2004 දී Mark Zuckerberg, Eduardo Saverin, Dustin Moskovitz සහ Chris Hughes කියන Harvard විශ්වවිද්‍යාලයේ යාලුවෝ හතර දෙනෙක්, තම තමන්ගේ අදහස්, චායාරූප හුවමාරු කරගන්න තමයි මුලින්ම Facebook හැදුවේ, නමුත් මේ වෙනකොට 2 billion daily active users ලා පිරිසක් ඉන්න තරම් ඒ පොඩි app එක ජනප්‍රිය වෙලා තියෙනවා. කීයටවත් මාක් අයියවත් හිතන්නේ නැතුව ඇති මෙච්චර දුරක් යන්න පුලුවන් වෙයි කියල.🙃

