Loading..

ලෝරා මෝඩ් ද? ලෝරන්ස් මයිකල් ද?

 ලෝරා මෝඩ් ද? ලෝරන්ස් මයිකල් ද?



1951 දී කෙන්සිංටන්හි දී උපත ලද ලෝරා මෝඩ් ඩිලන්ට ඔපස් සමයේ අධික රුධිර වහනය නිසා වෛද්‍ය  ප්‍රතිකාර  ලබාගත් ඇයට නිර්දේශ වූ වෛද්‍ය  මතය වූයේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ පුරුෂාධිපත්‍යය  හීන බවයි.

මනෝ වෛද්‍ය  උපකාර ලබාගත් ඇයගේ අදහස වූයේ තමන්ට පුරුෂයෙකු  ලෙස  ජීවිත් වීමට අවැසි බව.

ප්‍රථම  ශල්‍යකර්මය ලෙස ඇගේ ද්විත්ව පියයුරු  ඉවත් කල අතර  පසුව උප්නැන්නයේ නම ලෝරන්ස් මයිකල් ඩිලන් ලෙස වෙනස් කරන ලදී.

ෆැලෝප්ලාස්ටි හෙවත් ලිංගේන්ද්‍රි වෙනස් කිරිමේ සැත්කම් දහතුනකටවත් අවම වශයෙන් ඩිලන් බාජනය වූ අතර මාධ්‍ය  අතර මෙය ජනප්‍රිය නිසා ඉන්දියාවට පලාගියේය. 

වයස අවුරුදු 47දී ඔහු ඉන්දියාවේදී  මිය ගියේ ෆැලෝප්ලාස්ටි වලට භාජනය වූ පළමු සංක්‍රාන්ති මිනිසා ලෙසටයි.



Previous Next

Top Post Ad


නවතම ලිපි...