zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වෙලදසැල් වලින් මිලදී ගන්නා වතුර බෝතල්වල පතුල පැතලිව තිබෙන්නේත්, සිසිල් බීම බෝතල් වල පතුල පැතලි නොවී ගැටිති ආකාරයෙන් නිමකර තිබෙන්නේත් අලංකාරය සදහා නොවේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 ඔබ දන්නවාද?


වෙලදසැල් වලින් මිලදී ගන්නා වතුර බෝතල්වල පතුල පැතලිව තිබෙන්නේත්, සිසිල් බීම බෝතල් වල පතුල පැතලි නොවී ගැටිති ආකාරයෙන් නිමකර තිබෙන්නේත් අලංකාරය සදහා නොවේ.

සිසිල් බීම බෝතල් වලට පීඩනයක් යටතේ වායු මිශ්‍ර කරන බැවින් පැතලි අඩියක් සහිත බෝතල් වලට එම පීඩනයට ඔරොත්තු දීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

නමුත් වක්‍ර බව වැඩිකර නිමවා තිබෙන විශේෂිත බෝතල් වලට බෝතලය තුල තිබෙන පීඩනය දරාගෙන බෝතලය පිටතට ඉදිමීම වැලැක්වීමට හැකියාව ලැබෙනවා. නමුත් සාමාන්‍ය ජලයේ මෙවැනි පීඩනයක් නොමැති වෙන නිසා ඒවාට පතුල පැතලිව තිබෙන බෝතල් පමනක් ප්‍රමානවත් වේ.😲



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!