zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Oppo සමාගමෙන් SuperVOOC Flash Charging තාක්ශණය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 ඔබ හොදින්ම අදුනන oppo සමාගම SuperVOOC Flash Charging තාක්ශණය හදුන්වා දී ඇත.පසුගිය කාලය තුල fast charging ගැන අපට බොහො තොරතුරු අසන්නට ලැබුනා.200W යන අගය තවමත් පරීක්ශණ මට්ටමේ තිබෙන අතර 120W අගයෙන් යුත් දුරකතන දැනටමත් වෙළදපොලට නිකුත් කර තිබේ.

දැනටමත් හදුන්වා දී ඇති 150W fast charging පහසුකම ඉදිරියේදී වෙනත් mobile සමාගම්ද මෙම පසුකමින් යුක්තව දුරකථන ඉදිරියේදී වෙලදපොලට නිකුත් වේවි කියා අපි බලාපොරොත්තු වෙමු.2022 වසරේ පැවැත් වූ MWC 2022 event එකේදී oppo සමාගම විසින් 240W SuperVOOC Flash Charging තාක්ෂණය එලිදැක්වූ වා.

4500mAh දාරිතවයකින් යුත් බැටරියත් full Charge වීමට මිනිත්තු 9 කාලයක් ගත වේ.එසේ උවත් එම තාක්ශණය වෙළදපොලට නිකුත් වන දිනයක් තවම oppo සමාගම දැනුම් දී නොමැත.

එම තාක්ෂණයදී ආරෝපණ වාර 1600 කට පසු බැටරියේ දාරිතාවය 80% පවත්වාගත හැකි බව මේ වන විටත් පෙන්වා ඇත.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!