Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
ජලයේ සහ ගොඩබිම ජීවත් විය හැකි උබය ජීවී මත්ස්‍ය විශේෂයක් තමයි.
ඔබ මේ දකින්නේ Mudskippers ලෙස හදුන්වන මොවුන් අගල් 12 දක්වා දිගකින් යුක්ත වන අතර
මෙම මත්ස්‍යයාගේ ඉදිරිපස ඇති පැති වරල් කකුල් ලෙස භාවිතා කර පැන පැන යාමට හැකියාව හිමිවේ.
ගොඩබිම පමණක් නොව ජලයට ආසන්නව නැමී ඇති ගස් කදන් මතද ඇවිද යාමට හැකිය.
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment