zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අපි බලමු මුලින්ම මොකක්ද මේ cookie එකක් කියන්නේ කියලා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 Cookie Theft 🍪


අපි බලමු මුලින්ම මොකක්ද මේ cookie එකක් කියන්නේ කියල. cookie එකක් කියන්නේ අපි මොකක් හරි site එකකට යද්දී ඒ site එකේ තියන cookies වලින් අපි ඒ site එකේ කරන සියලුම දේවල් තැන්පත් කරගන්නවා . ඉතින් me cookie එකක් කවුරු හරි හොරකම් කරනවා කියන්නේ එයාට ඔයා ඒ site එකේ කරපු සියලුම දේවල් සමග ඔයා ඒ site එකට ඔයාගේ සංවේදී තොරතුරු දුන්නනම් ඒ සියල්ලම අර හැකර් අතට පත් වෙනවා. මේ මගින් එම හැකර්කරුට website එකක් තුලදී ඔබ වශයෙන් පෙනී සිටින්නත් පුළුවන් .
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!