Loading..

ජලයේ සහ ගොඩබිම ජීවත් විය හැකි උබය ජීවී මත්ස්‍ය විශේෂයක්


 ජලයේ සහ ගොඩබිම ජීවත් විය හැකි උබය ජීවී මත්ස්‍ය විශේෂයක් තමයි.


ඔබ මේ දකින්නේ Mudskippers ලෙස හදුන්වන මොවුන් අගල් 12 දක්වා දිගකින් යුක්ත වන අතර

මෙම මත්ස්‍යයාගේ ඉදිරිපස ඇති පැති වරල් කකුල් ලෙස භාවිතා කර පැන පැන යාමට හැකියාව හිමිවේ.

ගොඩබිම පමණක් නොව ජලයට ආසන්නව නැමී ඇති ගස් කදන් මතද ඇවිද යාමට හැකිය.

Previous Next

Top Post Ad


නවතම ලිපි...