Loading..

Bait & Switch 🔌ක්‍රමය බාවිතා කිරීමෙන් හැකර්කරු විසින් ඔබට සිදුකරන හානිය

 




මෙම Bait & Switch ක්‍රමය බාවිතා කිරීමෙන් හැකර්කරු විසින් ඔබට සත්‍ය විදිහට පිළිගන්න පුළුවන් malicious වැඩසටහනක් ඔයාගේ පරිගණකයේ ස්ථාපිත කිරීමකට ඉඩ සලසනවා. ඉන් පසු ඔයා මේ අනිෂ්ට වැඩසටහන ස්ථාපනය කරගත්තට පස්සේ ඒ හැකර්ට ඔබගේ පරිගණකය මත සිමා රහිත අවසරයක් ලැබෙනවා ඕනෑම දෙයක් සිද්ද කරන්න . මෙම ටෙක්නික් එක bait & switch නමින් හදුන්වන්නේ එම හැකර්ගේ අනිෂ්ට වැඩසටහන ඔයාට බාගත කරන්න විශ්වාසයක් ඇති වෙන විදිහට හැකර් විසින් ඇමක් යොදනවා.මෙතනදි ඇත්තටම වෙන්නේ ඔබව රැවටීමට ලක් කිරීමක් ඔබ බුද්දිමත් වෙන්න ඕනි මෙම ක්‍රමයෙන් බේරෙන්න.

Previous Next

Top Post Ad


නවතම ලිපි...