zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Bait & Switch 🔌ක්‍රමය බාවිතා කිරීමෙන් හැකර්කරු විසින් ඔබට සිදුකරන හානිය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 




මෙම Bait & Switch ක්‍රමය බාවිතා කිරීමෙන් හැකර්කරු විසින් ඔබට සත්‍ය විදිහට පිළිගන්න පුළුවන් malicious වැඩසටහනක් ඔයාගේ පරිගණකයේ ස්ථාපිත කිරීමකට ඉඩ සලසනවා. ඉන් පසු ඔයා මේ අනිෂ්ට වැඩසටහන ස්ථාපනය කරගත්තට පස්සේ ඒ හැකර්ට ඔබගේ පරිගණකය මත සිමා රහිත අවසරයක් ලැබෙනවා ඕනෑම දෙයක් සිද්ද කරන්න . මෙම ටෙක්නික් එක bait & switch නමින් හදුන්වන්නේ එම හැකර්ගේ අනිෂ්ට වැඩසටහන ඔයාට බාගත කරන්න විශ්වාසයක් ඇති වෙන විදිහට හැකර් විසින් ඇමක් යොදනවා.මෙතනදි ඇත්තටම වෙන්නේ ඔබව රැවටීමට ලක් කිරීමක් ඔබ බුද්දිමත් වෙන්න ඕනි මෙම ක්‍රමයෙන් බේරෙන්න.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!