zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මෙලොව නිපදවා ඇති භයානකම ආයුධ ලෙස Bio weapons හදුන්වන්න පුලුවන්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 

භාවිතා කිරීම සීමා සහිත නමුත් මෙලොව නිපදවා ඇති භයානකම ආයුධ ලෙස Bio weapons හදුන්වන්න පුළුවන්.

මෙමගින් සිදුවන්නේ එය ඉලක්ක කරන ප්‍රදේශයට බැක්ටීරියා සහ විෂ අංශු ඇතුලත් කර කුඩා වෙලාවක් තුල මිනිසුන් විශාල ප්‍රමාණයක් මරා දැමීමයි,

නමුත් ටෙස්ලා Model X වර්ගයේ මෝටර් රථ සතුව මෙවන් ජීව අවියකින් පවා ආරක්ෂා විය හැකි සැකසුමක් පවතී.

ඔබ මෙවන් අවස්ථාවක වාහනයට පැමිණි විට භාහිර වාතයේ පවතින දූෂිත අංශු පෙරා ඉවත් කරන නිසා ඔබගේ ජීවිතය ආරක්ෂා කරගත හැකියි.

මෙය ඕනෑම අවස්ථාවක සක්‍රීය කල හැක.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!