zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

2005 වර්ශයේ ජුලි 10 වන දින ප්‍රථම වරට ඇමරිකාවේදී නිකුත් කරන Charli And The Chocolate Factory නම් ඇනිමේශන් චිත්‍රපටය නොබැලු අයෙකු නොමැති තරම්.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



2005 වර්ශයේ ජුලි 10 වන දින ප්‍රථම වරට ඇමරිකාවේදී නිකුත් කරන Charli And The Chocolate Factory නම් ඇනිමේශන් චිත්‍රපටය නොබැලු අයෙකු නොමැති තරම්.

දිලිදු පවුලක දරුවෙකු වන චාර්ලී සහ තවත් ළමුන් හතර දෙනෙකු මනක්කල්පිත චොකලට් නිෂ්පාදකයෙකු වන විලි වොක්කා සහ ඔම්පා ලුම්පා එක් වී පවත්වාගෙන යන චොකලට් ෆැක්ටරිය බැලීමට සංචාරයක් දිනාගනී මෙහිදී එක් කොටසට ලේනුන් මගින් රටකජු පොතු ඉවත් කරන දර්ශනය ඔබට මතක නම්.

එය පරිගණක මගින් සකස් කරන ලද දර්ශනයක් නම් නොවේ.

චිත්‍රපටයේ අද්‍යක්ශකවරයා මේ සදහා සැබෑම ලේනුන් 40ක් චිත්‍රපටය සදහාම විශේශයෙන් පුහුණු කර තිබේ.


ලොකු වුනාම චොකලට් ගගේ බැහැලා බොන්න හිතන් හිටියේ ඉස්සර 😌



 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!