Loading..

David Kaszlikowski නම් පෝලන්ත ඡායාරූප ශිල්පියා K2 කඳු මුදුනේ ග්ලැසියර් අතර සැගව තිබූ ඉතාමත් අලංකාර ස්ථානයක් සොයාගැනීමට හැකි විය.

David Kaszlikowski නම් පෝලන්ත ඡායාරූප ශිල්පියා K2 කඳු මුදුනේ ග්ලැසියර් අතර සැගව තිබූ ඉතාමත් අලංකාර ස්ථානයක් සොයාගැනීමට හැකි විය.

හිමාල කදු මුදුනේ පවතින ඉහළම කඳු මුදුනක් වන K2 වෙත ළඟාවීම ඉතාමත් අසීරු කාර්යයක් වන අතර,

මෙම ඡායාරූප ශිල්පියා වාර්තා වැඩසටහනක් කිරීම සඳහා K2 වෙත DRONE කැමරාවක් යවා ඇති අතර එහිදී ලොවින්ම සැඟව තිබූ මෙම ස්ථානය සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ස්ථායේ අඩි 65 ක් පමණ පළල ඉතාමත් අලංකාර ජල තටාකයක් පවතිනවා.

වැරදීමෙන් සොයා ගත්තා වුනත් මිනිස්සුන්ට ලඟාවීමට ඉතා අපහසු ස්ථානයක පවතින මෙහි, ඡායාරූපයක් පවා අපට දැකීමට හැකි වන්නේ ඔහු නිසයි.

@E-Library ceylon  

Previous Next

Top Post Ad

නවතම ලිපි...