zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

conjuring චිත්‍රපටය සඳහා පාදක වූ සත්‍ය කතාව

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 එඞ් සහ ලොරේන් යුවළ විසඳූ අභිරහස් අතරින් conjuring චිත්‍රපටය සඳහා පාදක වූ සත්‍ය කතාව සුවිශේෂි සිදුවීමකි.


ඔවුන් දෙපළට ලැබුණු විශාලතම අභියෝග වලින් එකක් ලෙස ලොරේන් වොරන් විසින් මේ සිදුවීම නම්කර ඇත.

ඔවුන් පිළිබඳ හැඳින්වීමක් නැවත සිදුකරනවානම් එඩ් යනු දෙවන ලෝක යුධ සමයේ යුධ භටයෙක් හා පසුව පොලිස් නිළධාරියෙක් ලෙස සේවය කළ අයෙකි.

පසුව භූත සිදුවීම් ගැන ඔහුම ස්වයං අධ්‍යනය කර දැනුම ලබාගෙන ඇත.

ලොරේන් යනු භූත ලෝකය සමග සන්නිවේදනය කිරීමේ හැකියාවක් ඇති සුවිශේෂී කාන්තාවකි.

වොරන් යුවල විසදු අත්භූත සිදුවිම් ( අංක 01 )
Join our Whatsapp Group To get latest updates and superior service ✅
1 comment

1 comment

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    November 30, 2022 at 2:03 PM
    මේ අයියේ.. තැන්ක්ස් ඔයාට . මන් මේක බලලා තියෙනවා ඒත් ඒකට,පාදක උනේ මොකක්ද කියලා දැනන් හිටියේ නැ
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!