zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඉතිහාසයේ වඩාත් භයානක දාම ඝාතිකාවක

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 ඉතිහාසයේ වඩාත් භයානක දාම ඝාතිකාවක ලෙස සැළකෙන්නේ බ්‍රිතාන්‍යයේ විසු Amelia Dyer යි.


දෙමාපියන්ට අනවශ්‍ය ළදරුවන් හා භාරකරුවන් නොමැති දරුවන් හදාවඩා ගැනීම ඇරඹු ඇය ආදායම් ලැබුවේ  එම දරුවන් භාරගැනීම සඳහා ඔවුන්ගේ කව්රුන් හෝ ඇයට ලබා දුන් මුදලින්.

දරුවෙකු වෙනුවෙන් මුදල් ලබා ගත් වහාම එම දරුවන් කුසගින්නේ තැබීම, නොසළකා හැරීම හා විවිධ ක්‍රම ඔස්සේ ඇය විසින් මෙම කුඩා නොදරුවන් මරා හොර රහසේ වළලා දැමීම හෝ කැලෑ ප්‍රදේශ වලට විසි කර දැමීම ඇරඹුවා.

පුරා වසර 30ක් මෙලෙස දරුවන් 400 කට අධික ප්‍රමාණයකට මරු කැදවූ Amelia නීතියේ රැහැනට හසු වුයේ ඇය විසින් මරා දැමුණු Doris Marmon නමැති ළදැරියගේ මිනිය තේම්ස් නදියේ පාවෙමින් තිබියදී සොයා ගැනීමත් සමඟයි.ඉන් අනතුරුව Amelia Dyer එල්ලා මරණයට පත් කරනු ලැබුවා.



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!