zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දන්තාලේප මුලින්ම භාවිතා කරන ලද්දේ ඊජිප්තු වැසියන් විසින්ය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

ඔබ දන්නවාද ?

දන්තාලේප මුලින්ම භාවිතා කරන ලද්දේ ඊජිප්තු වැසියන් විසින්ය.

ඔවුන් දන්තාලේප භාවිතයටත් පෙර සිටම දත් බුරුසු භාවිතා කර ඇත.

මොවුන් ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ පමණ සිට දන්තාලේප භාවිතය ආරම්භ කර ඇත.

එමෙන්ම මොවුන් මෙසේ දන්තාලේප සෑදීම සඳහා ලුණු,මින්ට්,iris flower සහ ගම්මිරිස් යොදාගෙන ඇත.

#copied




Join our Whatsapp Group To get latest updates and superior service ✅
1 comment

1 comment

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    November 30, 2022 at 2:12 PM
    අප්පට සිරි එතකොට මේ මමියන්ට ඒ කාලේ ඉදන්ම බොලේ මාර තාක්ෂණයක් තිබිලානේ 😲
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!