zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රුධිර නාල මගින් සෘජුවම සම්බන්ධ නොකරන ශරීරයේ ඇති එකම ජීව සෛල වන්නේ ඇසේ ඇති කෝනියාවේ (Cornea ) සෛල පමණි.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 ඔබ දන්නවා ද ?


රුධිර නාල මගින් සෘජුවම සම්බන්ධ නොකරන ශරීරයේ ඇති එකම ජීව සෛල වන්නේ ඇසේ ඇති කෝනියාවේ (Cornea ) සෛල පමණි.

එහි කාර්යය වන්නේ වායුගෝලයෙන් ඍජුවම ඔක්සිජන් ලබා ගැනීමයි.

ඒ කියන්නේ ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ, පිටතින් ඇති කඳුළු තරලයෙන් සහ අභ්‍යන්තරයේ ඇති ජලීය කොටස කෝනියාවට සම්බන්ධ වූ ස්නායු තන්තු දිගේ කෙලින්ම විසරණය වේ
.

👏Hello... Friends 
 Comment and share this post 
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!