Loading..

රුධිර නාල මගින් සෘජුවම සම්බන්ධ නොකරන ශරීරයේ ඇති එකම ජීව සෛල වන්නේ ඇසේ ඇති කෝනියාවේ (Cornea ) සෛල පමණි.

 ඔබ දන්නවා ද ?

රුධිර නාල මගින් සෘජුවම සම්බන්ධ නොකරන ශරීරයේ ඇති එකම ජීව සෛල වන්නේ ඇසේ ඇති කෝනියාවේ (Cornea ) සෛල පමණි.

එහි කාර්යය වන්නේ වායුගෝලයෙන් ඍජුවම ඔක්සිජන් ලබා ගැනීමයි.

ඒ කියන්නේ ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ, පිටතින් ඇති කඳුළු තරලයෙන් සහ අභ්‍යන්තරයේ ඇති ජලීය කොටස කෝනියාවට සම්බන්ධ වූ ස්නායු තන්තු දිගේ කෙලින්ම විසරණය වේ
.

👏Hello... Friends 
 Comment and share this post 
أحدث أقدم

Top Post Ad

නවතම ලිපි...