Loading..

දන්තාලේප මුලින්ම භාවිතා කරන ලද්දේ ඊජිප්තු වැසියන් විසින්ය

 

ඔබ දන්නවාද ?

දන්තාලේප මුලින්ම භාවිතා කරන ලද්දේ ඊජිප්තු වැසියන් විසින්ය.

ඔවුන් දන්තාලේප භාවිතයටත් පෙර සිටම දත් බුරුසු භාවිතා කර ඇත.

මොවුන් ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ පමණ සිට දන්තාලේප භාවිතය ආරම්භ කර ඇත.

එමෙන්ම මොවුන් මෙසේ දන්තාලේප සෑදීම සඳහා ලුණු,මින්ට්,iris flower සහ ගම්මිරිස් යොදාගෙන ඇත.

#copied




أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...