Loading..

දඩාර්ක් ෆොරස්ට් නම් සම්මානනීය කෘතියේ සදහන් වන්නේ අප පිටසක්වල ජීවයක් ගැන සෙවීම අප සිදු කරන භයානක වරදක් බවයි.

 

දඩාර්ක් ෆොරස්ට් නම් සම්මානනීය කෘතියේ සදහන් වන්නේ අප පිටසක්වල ජීවයක් ගැන සෙවීම අප සිදු කරන භයානක වරදක් බවයි.

අපගේ විශ්වය ඉතා සුවිශාලය.ඒ තුල තම අනසක පැතිරවීමට බලා සිටින ආක්‍රමණකාරී අධිතාක්ෂණික ජීවීන් නොසිටින බවට දිය හැකි නිගමනයක් නැද ද ඩාර්ක් ෆොරස්ට් ඔස්සේ ඉදිරිපත් කරන මතය මෙයයි.

ලෝක ඉතිහාසය දෙස බැලීමේදී ප්‍රබල ශිෂ්ඨාචාර තුලින් සෙසු ශිෂ්ඨාචාර වැනසී ගිය අවස්ථා එමටයි.

විශාල වනයක සැගව සිටින තාක් යම් ජීවින් විශේෂයක් ආරක්ෂිතය නමුත් විලෝපිකයන් සෑම විටම ගොදුරක් සොයමින් සිටී.

අප විලෝපිකයන් සොයා යා යුතු නැත මෙය අදුරු වනයේ සංකල්පය නමින් හැදින්වේ.


පිටසක්වල ජිවීන් පිළිබඳව ගවේෂණය කරන ගවේශකයන් ඉන්නවා ද 🙋‍♂



👏 Comment and share 

Previous Next

Top Post Ad


නවතම ලිපි...