zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කහපාට දත් සුදු පාට කරන සරල රහස් 06ක් ගැන දැනගනිමු...

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



1. කෙසෙල් පොතු විනාඩි 02 ක් පමණ දත්වල අතුල්ලා ඉන්පසු සාමාන්‍ය ජලයෙන් හොඳින් කට සෝදා පිරිසිදු කරගන්න.

2. බේකින් සෝඩා තේ හැඳි 01 සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තේ හැඳි 02 ක් එකට මිශ්‍රකර දත් මදින්න.

3. පිරිසිදුව සාදාගත් අඟුරු කුඩු ටිකක් වතුරේ ඇඟිල්ලෙන් දත් වල රවුමට සෙමින් විනාඩි 02 ක් පමණ මැදගන්න.

4. ලෙමන් පොතු හෝ දොඩම් පොතු විනාඩි 02 ක් පමණ ඔබේ කහ පැහැයට හැරුණු දත්වල අතුල්ලා ඉන්පසු සාමාන්‍ය ජලයෙන් හොඳින් කට සෝදා පිරිසිදු කරගන්න.

5.  පොල්තෙල් මේස හැඳි 01 ක් කටට දමාගෙන විනාඩි 10 ක් පමණ කටේ එහෙමෙහෙ කලතමින් තබා ගෙන පසුව පුරුදු දන්තාලේප භාවිතයෙන් දත් මැදීම සිදුකර ගන්න.

6. ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 02 ක් වතුර 170 ml ක් සමඟ කලවම් කර තත්පර 30 ක් පමණ කටේ එහෙමෙහ කලතමින් තබාගන්න.පසුව සාමාන්‍ය වතුරෙන් හොඳින් කට සෝදා පුරුදු කරගන්න එනැමලයට හානිවීමේ ඉඩකඩක් පවතින බැවින් වැඩිපුර නොගන්න.


𝖣𝖾𝗐𝗐𝗂𝗇 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!