Loading..

නිතර ඇතිවන මල බද්ධය ඇතිවීමට හේතු....



01.ජලය අඩුවෙන් පානය කිරීම

02.ශාරීරික ව්‍යායම්වල නිරත නොවීම

03.මානසික ආතතිය

04.මල පිටකිරීමේ අවශ්‍යතාවය මග හැර සිටීම

05.කෙටි ආහාර සහ කෘතීම ආහාර අධිකව ලබා ගැනීම

06.කෝපි, චොක්ලට්,චොක්ලට් කේක්, බිස්කට් වගේ ආහාර නිතර ලබා ගැනීම

07.නිතර වාඩි වී එක් තැනෙක සිට රාජකාරී කටයුතුවල නිරත වීම

08.ගෑස්ට්‍රයිටීස් රෝගයෙන් පෙළීම සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විවිධ දුර්වලතා

09.දියවැඩියාව, ප්‍රයිරොයිඩ් ග්‍රන්ථ, සුසුම්නා ආඝාත, බඩවැල්වල ඇති පිළිකා වලට ලබා ගන්නා ඖෂධ

𝖣𝖾𝗐𝗐𝗂𝗇

Previous Next

Top Post Ad


නවතම ලිපි...