Loading..

කහපාට දත් සුදු පාට කරන සරල රහස් 06ක් ගැන දැනගනිමු...



1. කෙසෙල් පොතු විනාඩි 02 ක් පමණ දත්වල අතුල්ලා ඉන්පසු සාමාන්‍ය ජලයෙන් හොඳින් කට සෝදා පිරිසිදු කරගන්න.

2. බේකින් සෝඩා තේ හැඳි 01 සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තේ හැඳි 02 ක් එකට මිශ්‍රකර දත් මදින්න.

3. පිරිසිදුව සාදාගත් අඟුරු කුඩු ටිකක් වතුරේ ඇඟිල්ලෙන් දත් වල රවුමට සෙමින් විනාඩි 02 ක් පමණ මැදගන්න.

4. ලෙමන් පොතු හෝ දොඩම් පොතු විනාඩි 02 ක් පමණ ඔබේ කහ පැහැයට හැරුණු දත්වල අතුල්ලා ඉන්පසු සාමාන්‍ය ජලයෙන් හොඳින් කට සෝදා පිරිසිදු කරගන්න.

5.  පොල්තෙල් මේස හැඳි 01 ක් කටට දමාගෙන විනාඩි 10 ක් පමණ කටේ එහෙමෙහෙ කලතමින් තබා ගෙන පසුව පුරුදු දන්තාලේප භාවිතයෙන් දත් මැදීම සිදුකර ගන්න.

6. ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 02 ක් වතුර 170 ml ක් සමඟ කලවම් කර තත්පර 30 ක් පමණ කටේ එහෙමෙහ කලතමින් තබාගන්න.පසුව සාමාන්‍ය වතුරෙන් හොඳින් කට සෝදා පුරුදු කරගන්න එනැමලයට හානිවීමේ ඉඩකඩක් පවතින බැවින් වැඩිපුර නොගන්න.


𝖣𝖾𝗐𝗐𝗂𝗇 

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...