zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දුක්බර නිමේශයකින් මෙලොව දකින බූවල්ලන් ගැන ඔබ නොදත් කතාව

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.




බූවල්ලන් ඉපදෙන්නෙ කොහොමද?

බූවල්ලන් ඉපදෙන්නෙ බිත්තර වලින් බව ඔබ දැනගෙන හිටියද?

කණගාටුදායක ලෙස මේ බූවල්ලන්ගෙ උපත ටිකක් දුක හිතෙන දෙයක්.මේ සාගර ජීවින් තරුණ අවධියේදී තමයි පැටවු බිහිකරන්න යන්නෙ...

ඉතිං ඔවුන්ටම වැදගත් වූ ක්‍රියා පටිපාටියක් තියෙනවා.බූවල්ලා සියලු නිවර්තන සහ උප නිවර්තන මුහුදේ මෙන්ම මීටර් 100 - 150 ජල ගැඹුරකින් යුත් සාගරවල දක්නට ලැබෙනවා.ඉතිං ඔවුන් ගල් ගුහා සහ ඉරිතැලීම් සහ පාෂාණ සොයාගත හැකි පාෂාණ වෙරළබඩ ස්ථාන වලට කැමතියි...

ඉතිං ඔවුන්ගේ අනාගත පැටවුන්ගේ කූඩු ගල් අස්සේ තමයි නිර්මාණය වෙන්නේ.ගැහැණු සතෙක්ගෙ ගැබ් ගැනීමෙන් පස්සේ නොගැඹුරු ජලයේ කූඩුවක් සාදලා බිත්තර 80,000 ක් දක්වා එහි තැන්පත් කරනවා...

ඉතිං ගැහැණු සතා නිතරම බිත්තර බලාගන්නවා.ඔවුන්ගෙ ටෙන්ටිකල්ස් භාවිතයෙන් ඒවා සෙලවිමටත් ඒවායේ කුණු ඉවත් කිරීමටත් වග බලා ගන්නවා.එහෙත් බිත්තර නිෂ්පාදනයේ මුලු කාලය තුළම ගැහැණු සතා කිසිදු පෝෂණයක් නොමැතිව කූඩුවෙ සිටින නිසා ආහාර නොමැති වීම නිසා මිය යන්න වුනත් පුළුවන්...

ගැඹුරු මුහුදේ බූවල්ලා පැටවු ප්‍රසූත කිරීමෙන් පස්සෙ බිත්තර පොකුර වටා වසර කිහිපයක් කරන්නෙ අඩු ජල උෂ්ණත්වය නිසා බිත්තර වර්ධනය වීමට ලොකු කාලයක් ගත වීම නිසා..

නමුත් බොහොම අවාසනාවන්ත දෙයක් තමයි මේ ඉපදෙන හැම පැටියෙක්ම වැඩිවියට පත්වෙනකං ජීවත් වෙන්නෙ නෑ.විවිධ හේතුන් මත බොහෝ දෙනා මිය යනවා...

සාමාන්‍යයෙන් පැවැත්මෙ අනුපාතය වාසස්ථානය, කලාපය මෙන්ම අනෙකුත් සාධක මගින් ද බලපානවා.සාමාන්‍යයෙන් ඉපදෙන දරුවන්ගෙන් ඉතුරු වෙන්නෙ 1% වගේ අඩු ප්‍රමාණයක් තමයි...


දුකයි නේද? 



පහනට වඩා හඳ එළිය වුනාට...අමාවක දවසට හඳට වඩා පහන එළියයි... අද නොවටිනා දේවල් වටින දවසකුත් එනවා...
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!