zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Original Whatsapp එකෙන් High quality status දාමු

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



Whatsapp එකෙන් status දානකොට quality එක ගොඩක් loss වෙනවා දැකලා ඇතිනේ. දැන් බලමු කිසිම third party app එකක් නැතුව step 3කින් video/image එකක් තියෙන quality එකෙන්ම status share කරනේ කොහොමද කියලා. 

   How to Upload Status HD Quality 

ඔයා ඔයාටම message කරන්න පටන්ගන්න ඕනේ. 


ඒ කිව්වේ Telegram saves message වගේ Whatsapp එකේ අපේ account එකටම message දාගන්න පුලුවන්, අවශ්‍ය දේවල් save කරලා තියාගන්න එහෙම. 

• ඔයාට share කරන්න ඕනේ image/video එක මුලින්ම ඔයාගේ number එකට send කරගන්න. ✔️


එහෙම කරද්දි උනත් quality එක වෙනවා පොඩ්ඩක්. ඒකට විසඳුමක් විදිහට Whatsapp එකෙන් ලඟදී HD කියලා option එකක් උඩින් දීලා තියෙනවා දැකලා ඇති. හැබැයි මේකේදී ඔයා share කරන image හෝ video එක HD Quality එකෙන් තිබ්බොත් විතරයි එහෙම පෙන්නන්නේ. HD Quality එකක්නම් ඒ උඩ තියෙන HD කියන icon එක touch කරලා send කරගන්න. 

• දැන් තියෙන්නේ status upload කරන්න 


ඔයාගේ number එකට send වෙලා ඉවර උනාට පස්සේ ඔයාට පුළුවන් ඒ media එක උඩ touch කරගෙන ඉඳලා උඩින් එන share icon එකට ගිහින් share as Whatsapp status කියන එක දෙන්න. (මතක ඇතුව share කරන්න forward කරන්න එපෝ) 

මේක මට කාලයක් තිස්සේ වෙච්ච් දෙයක් ▶ මම හැමවෙලේම Whatsapp desktop use කරන්නේ, එතකොට මොකහරි හොඳ video එකක් හම්බුනොත් මගේ number එකට upload කරලා, ඊටපස්සේ තමයි status share කරන්නේ. එතකොට සමහර අය "අඩෝ මේක පට්ට quality නේ" කියලා කියනවා.ඉතින් මන් හිතුවට මේක මම හොයාගත්තා කියලා, නිකමට Youtube එකට ගිහින් බැලුවහම ඕනේ තරම් video තිබ්බා.




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!