zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මානවරූපි රොබෝවරුන් සිය ප්‍රථම මාධ්‍ය හමුව අමතයි.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 







පසුගිය දිනෙක මානවරූපී රොබෝවරුන් හා ඔවුන්ගේ නිර්මාණකරුවන් එක්ව   මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති අතර එයට මානවරූපි රොබෝවරුන් 9 දෙනෙකු සහභාගි වී ඇත.
Sophia , Grace , Desdemona , Rock star robot , Geminoid , Nadine යන රොබෝවරුන් මෙයට සහභාගි වී ඇත..


මෙම අවස්ථාව "AI for good global summit 2023 " හි එක් අංගයක් වූ අතර මෙහි අරමුණ වූයේ ලොව තුල ඇති තිරසර සංවර්ධනය සදහා නව තාක්ෂණයට සහය විය හැකි ආකාරය නිදර්ශනය කිරීමයි. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලදී මානව රොබෝවරුන් පවසා ඇත්තේ ඔවුන්  කිසිසේත්ම  ඉදිරියේ දී මානව රැකියාවන් ප්‍රතිස්ථාපනය නොකරන බවත් ඔවුන් මගින් වඩා කාර්‍යක්ෂම ප්‍රතිඵල ලබා ගත හැකි බවත් , රාජ්‍ය පාලනය වැනි කටයුතු සදහා ලබා දී ඇති දත්ත මත පදනම්ව තීරණ ගත හැකි නිසා ඔවුන්ට මානව නායකයින්ට වඩා වැඩි කාරයක්ෂමතාවයකින් කටයුතු කල හැකි බවයි.

මාධ්‍යවේදියකු විසින් රොබෝ කැරැල්ලක් ඇති වීමේ අවදානම පිලිබද ඇසූ විට ඔවුන් පවසා ඇත්තේ
තමාගේ නිර්මාණකරු තමන්ට කාරුණික වී ඇති අතර  තමා මේ පවතින තත්වය පිලිබද සතුටු වන බවයි
.

මෙයාලට බොරු කියන්න බෑ නේද...

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!