zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

තායිලන්තයෙන් හමුවුණු විද්‍යුත් මකුළු විශේෂය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.





නව පර්යේෂණයකට අනුව තායිලන්තයෙන් Electric blue tarantula හෙවත් විදුලි නිල් මකුළු විශේෂයක් සොයාගෙන ඇත.

තායිලන්ත පර්යේෂකයන් කණ්ඩායමක් දකුණු තායිලන්තයේ Phang-Nga පළාතේ ඇති මකුළු විවිධත්වය සහ ව්‍යාප්තිය පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා කළ ගවේෂණයකදී මෙම මකුළුවා සොයාගෙන ඇත.

Khon Kaen විශ්වවිද්‍යාලයේ කීට විද්‍යා සහ ශාක ව්‍යාධි විද්‍යා අංශයේ පර්යේෂකයෙකු වන Narin Chomphuang පවසන්නේ ඔවුන් සිදු කළ පරීක්ෂණයෙන් ඉතාමත් අලංකාර වූ නිල් සහ දම් පැහැයක් පෙන්නුම් කරන විදුලියක් සහිත නව මකුළු විශේෂයක් සොයාගැනීමට හැකියාව ලැබුණු බවයි.

කඩොලාන වනාන්තරයක ජීවත් වන මෙම මකුළු විශේෂය සොයා ගත් කණ්ඩායමට තායි වනජීවී JoCho Sippawat ඇතුළත් වන බව සදහන්.

 

X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign