zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අද අහසේ Super Blue Moon එකක් !

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



අපිට අගෝස්තු 30 වන දින එනම් අද දින Super Blue Moon එකක් බලාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් full moon එකකට වඩා 14% ක් විශාලත්වයෙන් හා 30% ක් වැඩිපුර දීප්තිමත්ව මෙය දැකගන්න පුලුවන්.

මෙසේ වීමට හේතුව නම් මෙය මෙම මාසයට දක්නට ලැබෙන දෙවෙනි පූර්ණ චන්ද්‍රයා වීමයි. එකම මාසයේ පොහොය දිනවල් දෙකක් යෙදී ඇත්තේ ද එබැවිනි.

චන්ද්‍රයා පෘථිවියට වඩාත් සමීපව ගමන් කරන බැවින් මෙය මෙසේ විශාල ලෙස දිස් වේ. තවද නැවත වරක් Super Blue Moon එකක් බලා ගන්න පුලුවන් වෙන්නේ 2037 දී! 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!