zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

“පාන් නැත්තන් කේක් කාපල්ලා” යන අප කවුරුත් අසා ඇති උපහාසාත්මක වදන කියූ ප්‍රංශ රැජිණිය මාරි ඇන්ටොයිනට්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



 “පාන් නැත්තන් කේක් කාපල්ලා” යන අප කවුරුත් අසා ඇති උපහාසාත්මක වදන කියූ ප්‍රංශ රැජිණිය ඇයයි. එය ඇසූ සැනින්ම සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි ඇයගේ වූ නොදැනුවත්කමත්, ඇගේ අහංකාරකමත් පිළිබඳව අපට සිතා ගැනීම අපහසු වන්නේ නෑ.

 ප්‍රංශ විප්ලවය සමයේ රාජ්‍ය පාලනය කළ දෙවන ලුවී රජුගේ බිරිය වූ ඇය අතට පයට මෙහෙකාරියන් සමග ගෙවීමට වූ ජීවිතය විටෙක වෙහෙසකාරී එකක් ලෙසයි දුටුවේ.

  මේ නිසා ඇයටම වෙන් කරන ලද කුඩා මාළිගාවක් තනවා එහි කාලය ගත කරන්නටත් ඈ පෙළඹුනා. එයිනුත් සෑහීමකට පත් නොවූ ඇය “දුප්පත් ගම්වැසියන්ගේ ජීවන අත්දැකීම්” ලබා ගැනීමට තමන්ට අවශ්‍ය බව කියා සිටීම නිසා ඇයටම වෙන් කරන ලද “ගම්මානයක්”ද ඉදි කරනු ලැබුවා.

 නමුත් මේ ගම්මානයේ එකදු සාමාන්‍ය වැසියකු හෝ ජීවත් වූයේ නැහැ. ජනතාවගේ දුක කම්කටොලු හරියාකාරව හඳුනා නොගත් මාරි රැජිණගේ මෝඩ ක්‍රියාකාරකම් නිසා ජනතාවට කිසිදු සෙතක් නොසැලසීම නිසයි අවසානයේ තම ස්වාමියා සමගම ඇගේ හිසත් ගිලටීනයට බිලි දීමට ප්‍රංශ කැරලිකරුවන් කටයුතු කළහ.


ඒ නිසා ද දන්නේ නැහැ කාන්තාවන්ගේ මොළේ හැදි මිටේ තරම් දිගයි කිව්වේ🤯🤔

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!