zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අගහරු ගවේෂණය කරන පර්සිවරස් රෝවරය, රෝවරයත් පෙනෙන පරිදි පින්තුර ලබාගත්තේ කෙසේද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



මේ ප්‍රශ්නය නිතරම වගේ අපිට අසන්නට ලැබෙනවා. සමහරු මේ පින්තූර සංස්කරණය කරපු අසත්‍ය ජායාරුප ලෙසත් සදහන් කරනවා. නමුත් නාසා ආයතනයෙන් ලබා දී තිබෙන පින්තූර වල සත්‍යතාවයක් තිබෙනවා. 

ඉතින් ඇත්තටම කොහොමද මෙහෙම පින්තුර ලබාගන්නේ. මේ රෝවරයේ ඉදිරිපස ඇති රොබෝ Arm එකේ කෙලවර කැමරාවක් සමබන්ධ කර තිබෙනවා. ඉතින් මේ රොබෝ Arm එක යම්කිසි ප්‍රමාණයක් ඉදිරියට හා පසුපසට දිගහැරීමට හැකි පරිදියි නිර්මාණය කර තිබෙන්නේ. මේ නිසා මේ කැමරාවත් සමග රොබෝ Arm එක ඉදිරියට දිගු කිරීමට පුළුවන්. ඉතින් කැමරාව රෝවරය දෙසට යොමු කරන විටදී රෝවරයත් පෙනෙන ආකාරයට නැතිනම් සෙල්ෆි ජායාරුපයක් සේ පින්තුර ලබාගැනීමට මෙම කැමරාවට හැකියාව තිබෙනවා. 

මේ කැමරාව විද්‍යාඥයින් හදුන්වන්නේ "Watson" කැමරා ලෙසින්. ඒ වගේම මේ කැමරාව නිර්මාණය කර තිබෙන්නේ සෙල්ෆි ජායාරූප ගැනීමටම පමණක් නොවේ. මෙය නිර්මාණය කරපු ප්‍රධාන අරමුණ තමයි ඉතා පැහැදිලි ලෙසින් අගහරු පාෂාණ මතට ලංවී එම පාෂණ වල සමීප පින්තූර ගැනීම සහ ඒවා Analyze කිරීම සදහායි. 



from Science Lab https://ift.tt/NKjtayh
via IFTTT
Join our Whatsapp Group To get latest updates and superior service ✅
2 comments

2 comments

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    May 6, 2023 at 9:50 PM
    ❤️❤️❤️
    Reply
  • Anonymous
    Anonymous
    May 6, 2023 at 9:50 PM
    😕
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!